Colombo Today Local News

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

සැකයන් මත තීරණය ගත්ත කාලය අවසන් කරන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය කාලය පුරාම විරුද්ධ පක්ෂය සැකයන් මතු කළ අතර ඒ සියලුම සැකයන් ආණ්ඩුව විසින් දුරු කර තිබෙන බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් දහස් ගණනින් දොට්ට දමන බව විපක්ෂය සැක මතු කළත් එවැනි දේවල් සිදු වුණේ නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ණය ගෙවීමේ ප්‍රශ්නයද නිරාකරණය කරගනිමින් සිටින බව සඳහන් කළේය.

ලංකාව මුහුණ දුන් අමාරු සහ ආරථික කඩාවැටීම සභාවේ කවුරුත් පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් ලංකාව ඉන්නේ ස්ථාවර භාවය සහ වර්ධනය යන ගමන් අවස්ථාවේ බව පැවසීය.

Related posts

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට “වැසී යා” හැකි

colombotoday

රනිල්ගේ රුව නැති නිසා ප්‍රචාරක පත්‍රිකා බෙදන්න ආසන සංවිධායකයෝ බෑ කියති !

colombotoday

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

colombotoday