Colombo Today Local News

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවද ජනාධිපතිවරයා කීය.

කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday

අජිත්-විජේදාස හබය තව දුර යයි..! ඇමති විජේදාසට එරෙහිව නි.ඇමති අජිත් නැවත කට අරී

colombotoday

වාහන වෙන්දේසියේ

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday