Colombo Today Local News

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර සමාගම් හිමිකරු අද (15)දින කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

රට ගොඩනැගිය හැක්කේ මහජන අරගලයකින් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

colombotoday

ශ්‍රී ලංකාවේ “මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට කලින් ඉල්ලන්නේ තුන් වේල කන පිළිවෙලක්” – මුත්තයියා මුරලිදරන්

colombotoday

බැරි බැරි ගාතේ යන ආණ්ඩුව වහාම විසුරුවා හැරිය යුතුයි

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday

විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩය

Admin

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

colombotoday