Colombo Today Local News

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද? – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (14)දින පවත්වනු ලැබිණ.

සාමාන්‍ය ජනතාව තලා පෙලා බදු අයකර ගන්නා ආණ්ඩුව සහ එහි ආයතන රුපියල් බිලියන ගණනින් බදු වංචා කළ කූට ව්‍යාපාරිකයන් ඉදිරියේ මුනිවත රැකීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බව සිවිල් සංවිධාන එකමුතුව සඳහන් කරයි.

Related posts

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin

කෙහෙළිය එළියට

Admin

‍රෝගීන් අපහසුතාවට ලක් කරමින් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය දේශපාලන සමුළුවකට ගිහින්

Admin

ජනපතිගේ පින්තූර විකෘති කර ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී !

colombotoday

විපක්ෂය ගොන් කරත්තයෙන් එද්දී ආණ්ඩු පක්ෂයෙන් කොස්කොල මල් මාලා – දඹුල්ල ප්‍රාදේශීය සභාවේ කාලගෝට්ටියක්

colombotoday

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday