Colombo Today Local News

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ හයකට වඩා විදුලිය විසන්ධි කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා(සජබ)අයවැය විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරමින් අප ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක රැගෙන ගිය බව කී මන්ත්‍රීවරයා අද ඩිස්නිලන්තයේ එළියේ සිට ඇතුල බලන්නට සිදු වී ඇතැයි සඳහන් කළේය.

රට බංකොලොත් කිරීමේ වරද විපක්ෂයට පටවන්න එපා යැයි පැවසූ වික්‍රමරත්න මහතා රට බංකොලොත් කරපු අය තාම ඇතුලේ ඉන්න බවද එය හරිම විහිළු සහගත බවද පැවසීය.

වේල් තුනක් කාපු ගෙවල් වල අද කන්නේ වේල් දෙකක් බවද අද බත් පිඟන්වල මාළු කෑල්ලක් තබා කරවල කෑල්ලක් වත් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

Related posts

හදුනා ගත නොහැකි ආකාශ වස්තුවක් ප්‍රදේශ කිහිපයකට දර්ශනය වෙයි

colombotoday

පිපිරුමක් සමග මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය අවස්ථාවේ වීඩියෝව මෙන්න (Video)

colombotoday

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

යුද හමුදාපතිගේ රුව යොදාගත් පොහොට්ටුවේ දැන්වීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday