Colombo Today Local News

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

ලංකාව සහ ඉන්දියාව යාකරන පාලමක් ඉදිකිරීම පිළිබදව ඉන්දීය ලොග් සභාවේදී එරට මහා මාර්ග කටයුතු පිළිබද අමාත්‍ය නිතින් ගද්කාරි කල ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ පාර්ලිමේතුවේදී විමසීමක් කරනු ලැබුවා.

එයට සෘජු පිළිතුරක් නොදුන් අගමැතිවරයා හාත්ස්‍යෝත්පාදක ප්‍රකාශ කරමින් මගහැර ගිය අතර මන්ත්‍රීවරයා පැවසුවේ ‘කොතරම් ජාතික වැදගත්කමකින් යුතු ප‍්‍රශ්ණ ඇසුවත් මේ තරම් අපට විහිළු සපයනවාට ස්තුතියි’ කියායි

Related posts

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

colombotoday