Colombo Today Local News

ක්‍රිඩා ඇමැතිගෙන් CIDයට පැමිණිල්ලක්

තමන්ට එල්ල ව ඇති ජීවිත තර්ජන ඇතුලු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13)දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ පෙරවරු 11.00 ට පමණ අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිල රැසක් සහිතව මෙම පැමිණිල්ල බාර දුන් බව වාර්තා වේ.

පැමිණිල්ල ඉදිරිපත් කර අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමසුමකදි ක්‍රිකට් සම්බන්ධයෙන් හා තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි බවත්, ඉදිරියේ දී ඒවා මාධ්‍ය වෙත දැනුම් දෙන බවට ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday