World

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ වායු දූෂණය ඉහවහා ගොස් ඇත්තේ මුම්බායි සහ කොල්කටා යන නගරවලය.

දීපාවලි සැමරමින්, රතිඤ්ඤා දැල්වීම සහ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම හේතුවෙන් මුම්බායි සහ කොල්කටා නගරවල වාතය අපවිත්‍ර වී ඇතැයි පැවැසෙයි.

Related posts

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)

colombotoday

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

colombotoday

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday