Colombo Today Local News

අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි!

gotabhaya r3

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත්කර ඇති විශේෂ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

මැයි මස 3 වනදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි විශේෂ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය නියෝග කර ඇත්තේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා කොළඹ පිත්තල හන්දියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂා ලබාදීම සදහායි රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට “වැසී යා” හැකි

colombotoday

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

නටාෂාට ඇප දෙයි

Admin

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday