Colombo Today Local News

පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒමෙන් ICCයෙන් තහනමක් පැනවූවොත් වගකීම 225 දෙනා භාරගත යුතුයි

ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව එම කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද(9)දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICCයෙන් තහනමක් පැනවූවොත් එහි වගකීම 225 දෙනා භාරගත යුතු බවයි.

Related posts

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

විෂ මත්ද්‍රව්‍ය සොයා FB සාදවලට පොලීසියේ ඇස යොමු වෙයි

colombotoday