Colombo Today Local News

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කීණිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ බලා ධාවනය සියලු දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය දැනුම්දෙයි.

Related posts

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

colombotoday

මල්වතුහිරිපිටිය හිමිනමක් ඝාතනය කිරීමේ සිදුවීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

Admin

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාම ලේඛනය අන්තර්ජාලයට

colombotoday

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday