Colombo Today Local News

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

නව පත්වීම ලැබීමෙන් පසුව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා අද දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබේ.

එහිදී ඒ මහතාට එම ස්ථානයේ රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව ඇති බව වාර්තා වෙයි.

Related posts

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

colombotoday

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday