Colombo Today Local News

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

ගොවීන්ට මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජයෙන් දෙන මුදලේ පළමු කොටස වන රුපියල් කෝටි 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ගිණුම් වලට අද (6)දින බැර කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුල්‍ය සහනාධාරයක් සියලුම ගොවි ජනතාවට ලබා රජය තීරණය කර තිබේ.

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කිරීමට නියමිත අතර වී වගා කරන සියලුම ගොවීන්ට මෙම මුල්‍ය සහනාධාරය ලබා දීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1200 කි.

Related posts

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

colombotoday

ලිපිය ගැන ඇසූ මාධ්‍යවේදියාට ඇමති කිරිඇල්ල තිත්ත කතාවෙන් අමතයි.. හඩ පටය මෙන්න

colombotoday

LTTE යැයි අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම “කලයුත්තක්”.. ජනාධිපති ඉන්නෙත් ඒ මතයේමයි.

colombotoday

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday