Colombo Today Local News

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (1)දින පියවර ගෙන තිබේ.

මීට අමතරව මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසද සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට ඒවා ආනයනය කළ යුතු බවට ද සෞඛ්‍ය අමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Related posts

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday

“ජනාධිපතිවරනයක් සම්බන්දයෙන් කුමන කතාද ? හෙට අපි ප්‍රමාද වැඩිය.” – එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Admin

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday