Colombo Today Local News

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි.

මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම බව ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

Admin

මහින්දගේ නව පක්ෂයට මැතිවරණ කොමිසමේ අනුමැතිය .. නම සහ ලකුණ මෙන්න

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday