Colombo Today Local News

ඩයනාට එරෙහි පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කරයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

colombotoday

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

colombotoday

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday