Colombo Today Local News

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් දරුවෙක් තුවාල ලබා තිබේ.

ඊයේ සවස මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේදී සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වයස අවුරුදු 15ක පමණ දරුවෙක් එහිදී තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ දරුවා මීගලෑව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා තිබේ.

වගා කටයුත්තක් සඳහා අවශ්‍ය ඉනි කැපීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග අසල කැලෑ බද ප්‍රදේශයකට ගියවිටදී ඔහුට එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

Related posts

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

ඔස්ට්‍රේලියාවටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙනවා. තවත් අලුත් ක්‍රීඩාංගන ඕනි නෑ – අර්ජුණ රණතුංග කියයි

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday