Colombo Today Local News

ගාල්ලේ කන්දක් නාය යයි

ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය දිනවල ඇදහැළුණ ධාරාණිපාත වරෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇත.

කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති අතර එයින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.

ගාල්ල බද්දේගම,මාපලගම,කරාපිටිය ඇතුලු මාරග රැසක බස් ධාවනවය වන්නේ මෙම මාරගයේ වන අතර දිවාකල විශාල ජනතාවක් ගැවසෙන ප්‍රදේශයකි.

නාය යාමට ලක්ව ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාරයාලය, සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇත.

Related posts

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

colombotoday

බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරලා

colombotoday

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

colombotoday

මහ බැංකුව හොරා කාපු අය හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදනවා

colombotoday

රජයේ බලධරීන් පොරොන්දුව කඩයි… චීනයෙන් පරිත්‍යාග කළ බුදුපිළිම වහන්සේලා තවමත් රේගුවේ..

colombotoday