Colombo Today Local News

රාජපක්ෂ යුද්දේ දින්නේ මං ගෙනා ආයුධ වලින්.. හම්බන්තොට වරාය, ‍නොරොච්චෝලේ, අධිවේගය මගේ වැඩ

chandrika

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවේ තමන් ගෙනා අයුධවලින් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මත්මිය පවසයි.

ඇය මේ බව පැවසූවේ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලය අමතමින්.

යුද්ධය වෙනුවෙන් වැඩිපුරම වියදම් කළේ තමන් බවත් හම්බන්තොට වරාය, නොරොච්චෝලේ, අධිවේගී මාර්ග ආදී රාජපක්ෂ රජය යටතේ ඉදිකළ සියළු ව්‍යාපෘති තමන් නිර්මාණය කළ ඒවා බවද ඇය එහිදී කියා සිටියා.

Related posts

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

colombotoday

දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තැනක් වටලයි

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

Admin

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday