Colombo Today Local News

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

රජය විසින් එන මාසයේ සිට සිදු කරන බදු ඉහල නැංවීමත් සමග දුරකථන ගාස්තුවලට වැට් බදු ප‍්‍රතිශතය 44‍% ක් පමණ වන බව වාර්තා වේ.

මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කෙරේ.

නමුත් යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට අලූතින් එකතු වීමත් සමග ජංගම හෝ ස්ථාවර දුරකථනට 44%ක බද්දක් එක් වෙයි.

එනම් බිල්පත රු. 1000/-ට රුපියල් 440/- ක බද්දක් එකතු වෙයි.

Related posts

රනිල්, බැසිල්, මලික්, විමල් අශුද්ධ හවුලක් ගැන ජනිපෙ හිටපු නායකයෙක්ගෙන් හෙළිදරව්වක් !!

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

තෙල්දෙණියේ ගැටුම බලන්න මැති ඇමතිලා උඩින් යති..

colombotoday

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin