Colombo Today Local News

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

බීමතින් සිප ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහුගේ මරණය සිදු කළේ යැයි (37) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඉකුත් 8 දින සවස් කාලයේ බීමතින් සැකකරු සිප ගැනීමටයාමේදී, එයට උරණ වූ සැකකරු මොහුට අතින් පයින් පහර දීම නිසා ඔහු බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ උඩ පිටිපන ප්‍රදේශයේ පදිංචි(55) හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියෙන් අනතුරුව කල්පිටිය පොලීසිය විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13)දින පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday