World

(VIDEO) මගීන් 61ක් සමග ෆ්ලයි ඩුබායි යානය රුසියාවේදී කඩා වැටුණු හැටි

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාවේදී අනතුරට ලක්ව තිබෙනවා.

රුසියාවේ රොස්ටෝ ඔනාඩෝ ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට යන අවස්ථාවේ මෙම අනුතුර සිදුව යානයේ ගමන්ගත් පුද්ගලයන් 61 දෙනෙකු මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

හමාස් යලිත් ඉල්ලගෙන කයි. ඊශ්‍රායලයට ගිනිගන්නා බැලුන් යවයි. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් ක්ෂණික ප්‍රතිචාර

colombotoday

චීනය තවත් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට සූදානම්

colombotoday

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday