Colombo Today Local News

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

ඒ අනුව, අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06)දින තීන්දු කළේය.

Related posts

සරසවි සිසුවිය ඝාතනය කළ සිසුවා අත්අඩංගුවට.. හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Admin

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

තවත් වසර 6කට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

“විශ්වාසභංගයට පෙර ඉල්ලා අස්වී එජාප අයෙක් අගමැති කරවන්න” – රනිල්ට ජාත්‍යන්තර බලපෑම්

colombotoday

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday