Colombo Today Local News

ඔය තරම් දගලන්න ඕනද.. අරක්කු සිගරැට් නැතිකරන ලේසිම විදිහ මෙන්න – සිසුවෙක් ජනතිගේ මූණටම කියාදෙයි

mithrepala with school children

අරක්කු සිගරට් නැති කිරීම සදහා ඔය තරම් මහන්සි වෙන්නේ කුමටදැයි, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව පාසලකදී දේශනයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගෙන් විමසා ඇති අතර, අරක්කු සිගරට් නැතිකිරීමේ පහසුම මගද සිසුවා විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා තමන්ට මුහුණ දෙන්නට සිදුවූ මේ සිදුවීම පිළිබදව අදහස් ප්‍රකාශ කළේ ජාතික අමධ්‍යප සභාවේ සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

 

Related posts

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

කොටි සිරකරුවන්ගෙ උපවාසය ගැන TNA ජනපති සමග සාකච්ඡා !

colombotoday

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

colombotoday

අධිකරණයට අපහාස : සරත් විජේසූරියට නොතීසි…

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday