Colombo Today Local News

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගණනක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කුබිචන්කුලමවැවේ ඇවිදින මං තිරැවේ ව්‍යාම කිරිම සදහා පැමිණි අසල්වාසි පිරිසකට වැව ආසන්නයෙන් දුගදක් හැමිම හේතුවෙන් ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි වැව් බැම්ම ආසන්නයේ මිය ගොස් සිටි මෙම මසුන් දක්නට ලැබි තිබේ.

ජලජිවි වගා අධිකාරිය විසින් මිට වසරකට පමණ පෙර කුබ්චන්කුලම වැවට විවිධ වර්ගයේ මසුන් පැටව් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදා හැර තිබුණි.

එම මසුන් අතරින් හොදින් වැඩුන ඉස්සන්,පොකිරිස්සන්,තිලාපියෝ වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් වැවේ දිය රැලි සමග වැව් බැම්බ ආසන්නයට පාවි ගොඩ ගසා තිබේ.

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලෙන් මත්පෙති මතු වෙයි

colombotoday

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

colombotoday

රංජන් ඉරාජ්ගෙන් රුපියල් කෝටි 10ක් ඉල්ලයි

colombotoday