Colombo Today Local News

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගණනක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කුබිචන්කුලමවැවේ ඇවිදින මං තිරැවේ ව්‍යාම කිරිම සදහා පැමිණි අසල්වාසි පිරිසකට වැව ආසන්නයෙන් දුගදක් හැමිම හේතුවෙන් ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි වැව් බැම්ම ආසන්නයේ මිය ගොස් සිටි මෙම මසුන් දක්නට ලැබි තිබේ.

ජලජිවි වගා අධිකාරිය විසින් මිට වසරකට පමණ පෙර කුබ්චන්කුලම වැවට විවිධ වර්ගයේ මසුන් පැටව් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදා හැර තිබුණි.

එම මසුන් අතරින් හොදින් වැඩුන ඉස්සන්,පොකිරිස්සන්,තිලාපියෝ වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් වැවේ දිය රැලි සමග වැව් බැම්බ ආසන්නයට පාවි ගොඩ ගසා තිබේ.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් ඉහළට

colombotoday

ත්‍රස්ත සැකකරුවන්ට ගහන්න එපා, අගෞරව කරන්න එපා.. ජනපතිගෙන් හමුදාවට පොලීසියට උපදෙස්

colombotoday

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

මුදල් අමාත්‍යංශයේ ගින්නක්

Admin

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday