Colombo Today Local News

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

අඹන්පොළ පොලිස් වසමේ තිඹිරියාව ඇඹෝගම ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පැන් සාදය පැවැත්වූ නිවසේ හිමිකරු විසින් සාදයේ සිටි අයෙකුට නිවස ඉදිරිපිට ඉඩමේදී පතොරම් තුවක්කුවකින් වෙඩිතැබීම සිදුකර තිබේ.

Related posts

ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම අනිවාර්යයි – අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

“ශ්‍රී ලංකික” යනු විකුර්තියක් – බොදු බලේ දිලන්ත කියයි

colombotoday

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin

උද්ධමනය සියයයට 3.8 කින් පහළට

Admin

විනිසුරුවරුන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රබල චෝදනාවක් !!

colombotoday