Colombo Today Local News

සිඟිත්තාට මරු කැඳවූ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

මෝටර් රථ අනතුරකින් වයස අවුරුද්දක දරුවෙකු තුවාල ලබා මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

සැකකරු පැදවූ මෝටර්රථය කලුබෝවිල රෝහල පාරෙදි ත්‍රීරෝද රථයක ගැටීමෙන්, එ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මවක් සහ ඇගේ දරුවා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී දරුවා මියගොස් ඇති අතර මව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය පවසයි.

සැකකාර අධ්‍යක්ෂවරයා අවුරුදු 57කට වැඩි පුද්ගලයෙකු වන අතර ඔහු අද (5)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය කියයි.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නි. පොලිස්පති නාලක සිල්වා යළි රිමාන්ඩ්…

colombotoday

මාළු ගන්න ගිය දැරියක් අධික තෙරපීම නිසා මුහුදට වැටෙයි

Admin

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin

පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට සාකච්ඡා

colombotoday