World

මෙවර රසායනික විද්‍යාව නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට

මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ප්‍රංශ සම්භවයක් ඇති ඇමෙරිකන් විද්‍යාඥ මොවුන්ගි බවෙන්ඩි, ඇමෙරිකන් විද්‍යාඥ එස්.එල්. මිෂෙල් සහ රුසියන් විද්‍යාඥ ඇලෙක්සි ඉයොනවිච් යන තිදෙනාටයි.

රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය ඒ බව නිවේදනය කරයි.

Related posts

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

අමෙරිකාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

Admin

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday