World

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

ඉතාලියේ, වැනීස් නුවර දී ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

එහිදී බස් රථයේ ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

යුක්‍රේන ජාතිකයින් 05 දෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකු අනතුරින් මියගිය පිරිස අතර වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයි

colombotoday

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday

දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝව

colombotoday