World

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වී තිබේ.

මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, ඡන්ද 216ට 210ක් වශයෙන් කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වීම හේතුවෙන් එම ධුරයෙන් ඔහු නෙරපා හැර තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු මෙලෙස ඉවත් කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තමා නැවත කථානායක ධුරයට තරග කිරීමට අදහස් නොකරන බව ධුරයෙන් නෙරපූ කෙවින් මැකාති සභාව අමතමින් පවසා ඇත.

Related posts

අවිගත් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් රූපවාහිනී නාළිකාවකට කඩා වදී

Admin

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin