Colombo Today Local News

ගිං ගඟ පිටාර ගලයි – අවට ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන්නැයි නිවේදනයක්

ගිං ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වැලිවිටිය-දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පොද්දල ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

colombotoday

නුවර ගිනි නිවන්න විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

colombotoday

ඌව වෙල්ලස්සේ සරුසාර ඉඩම් අක්කර 62.500ක් ඇමරිකානු සමාගමකට

colombotoday

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

colombotoday