Colombo Today Local News

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සමාජයේ සිටින ආබාධ සහිත දරුවන් ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදියෙහි යහපැවැත්ම සඳහා කටයුතු කරන සහ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති නීත්‍යනුකූල ආයතන සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි ආකාරයට දේශීය ආදායම් පනත සශෝධනය කිරීමට මෙමඟින් යෝජනා වී ඇති බව සඳහන් වේ.

Related posts

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

හිත හොඳ ගෑණු පාර්ලිමේන්තුවට පටිසෝතගාමී වීම – 1 කොටස

colombotoday

තෙල්දෙණියේ තරුණයන්ට බලපාන නීතිය විජයකලාට බලපාන්නේ නැද්ද?

colombotoday

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday