Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

අස්වැසුම ප්‍රතිලාභය ගැන මෙන්ම එහි ප්‍රගතිය පිළිබඳව ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂ Faris Hadad-Zervos මහතා සමග සාකච්ඡාවක් සිදු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම, ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා, ලෝක බැංකුව ලබා දෙන සහය සම්බන්ධයෙන් ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිය සතුට ප්‍රකාශ කර තිබේ.

Related posts

කැබිනට් මණ්ඩලය ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය කියයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ඒකීය රාජ්‍ය’ ව්‍යුහය ‘ෆෙඩරල්’ වීමේ අවදානමක්.. නීතීඥ සංගමයත් අවි ඔසවයි !

colombotoday

අපේක්ෂිත බදු ආදයම් නොලැබේ

Admin

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

Admin