Colombo Today Local News

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවෙයි

කිලිනොච්චිය, කෝනාවිල් හි මාර්ගයක තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් අද (26) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් අනුව ඝාතනයකර මංසන්ධියක දමාගොස් තිබූ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.

එලෙස තියුණු ආයුධවලින් ඝාතනය කොට ඇත්තේ පුෂ්පරාසා ඩයිනස් නැමති 28 හැවිරිදි එක්දරු පියෙකි.

Related posts

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

colombotoday

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

ෂරියා නීතිය අවශ්‍ය අයට වෙනම තැනක්. | ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

colombotoday

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday

ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේ ව්‍යාජ හැඳුනුම්පතකින් දළදා මාලිගයට ඇතුළුවූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin