Colombo Today Local News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙට

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවාදය අද පෙරවරු 9.30ට ආරම්භවීමට නියමිතය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ මෙම කල්තැබීමේ විවාදය විපක්ෂය විසින් ගොනුකර ඇත.

Related posts

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහබැංකු උපදේශකකමට !

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday