Colombo Today Local News

ප්‍රවාහන ආයතන සංශෝධන පනතට කතානායකගේ සහතිකය

ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතික සටහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායකවරයා විසින් 2023 සැප්තැම්බර් 19 දින “ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Related posts

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පති පූජිත් ජයසුන්දර

colombotoday

කාල්ටන් නිවස අසළ උණුසුම් තත්ත්වයක්

colombotoday

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..

colombotoday

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

colombotoday

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

විමල්ගේ දියණියට සමාජජාලාවලින් පීඩා.. ලමාරක්ෂක අධිකාරියට පැමිණිළි කරයි

colombotoday