Colombo Today Local News

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

ඇමරිකාවේ චිකාගෝ වල වගේ මිනිස්සු පාරේ වෙඩි තබා මරණ තැනට පත්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආයෝජකයන්ට එන්න නම් සාමයක් සහජීවනයක් තිබිය යුතු බව කී ජයසේකර මහතා දැන් පාර දිගේ අයිස් මත්ද්‍රව්‍ය විකුණන තැනට පත්වෙලා තිබෙන බව සඳහන් කළේය.

අද මහ බැංකුවත් කොතලාවල මහත්තයාගේ ගෝල්ඩන් කී එක වගේ වෙලා තියෙන බව පැවසූ මන්ත්‍රීවරයා එක පැත්තකින් ආර්ථික වශයෙන් බංකොලොත් ණය ගෙවන්නේ නැති රට අනෙක් පැත්තෙන් සාමය සහජීවනය කඩා වැටී තිබෙන බව පැවසීය.

කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

Related posts

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

colombotoday