Colombo Today Local News

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ වැටලීමකදීයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබූ සමස්ත කොකේන් ප්‍රමාණය කිලෝ 01යි ග්‍රෑම් 12ක් බව සඳහන්.

සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන්නෙක්.

Related posts

පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගනී

colombotoday

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

colombotoday

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

රාජ්‍ය ආයතනයකට පාඩු කළා යැයි පවසමින්, මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

colombotoday

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin