Colombo Today Local News

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

නඳුන් චින්තක හෙවක් හරක්කටා අත්අඩංගුවේ සිටියදී පළා යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඒකාබද්ධව විමර්ශනය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හරක්කටා නැමැත්තා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 161 අත්අඩංගුවේ

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

”පාස්කු ප්‍රහාරය කල්තියා අපිට දැන්වූවත් රජයේ වඟකීමක් නිසා නිහඬව සිටියා” – මහින්ද යාපා

colombotoday