Colombo Today Local News

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙස ද මහේත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

colombotoday

ලෝක ආර්ථික සමුළුව අද ඩාවෝස් නුවරදී

Admin

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Admin

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

colombotoday