Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3ට පැවැත්වීමට නියමිතය.

ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවය.

ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

Related posts

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

colombotoday

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

Admin

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

colombotoday

දිලිත් ජනපති සටනට – සමාගම් කීපයක අධ්‍යක්ෂ ධූර වලිනුත් ඉවත් වෙයි

Admin