Colombo Today Local News

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට කිසිම කරුණක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂය ඉදිරිපත් කළේ නිකම්ම නිකං වචන ගොන්නක් පමණක් බව ද අගමැතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යනු එක දිනකින් සැකසිය හැකි දෙයක් නොවන බව සඳහන් කළේය.

Related posts

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin