Colombo Today Local News

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

අරලියගහ මන්දිරයේ අද (08)දින පැවති “ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බවයි.

Related posts

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට විධායක මණ්ඩලයේ අනුමැතිය

colombotoday

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය ඉහළට

colombotoday

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

Admin

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

colombotoday

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday