Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

කන්කසන්තුයේ සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ගම්පහ සහ වේයන්ගොඩ අතර හීන්දෙණිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය එක් මාර්ගයකට පමණක් සීමාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

හිස්බුල්ලා, බදියුදීන්, සාලි ඉවත් කරනු… රතන හිමියෝ දළදා මාළිගය අභියස උපවාසයේ… ජනපතිට තීරණාත්මක ලිපියක් !

colombotoday

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ

colombotoday

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin