ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබේ.
සරත් ඒකනායක මහතා මීට පෙර එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමෙන් පසුව මහ ලේකම් ධූරය පුරප්පාඩු විය.