Colombo Today Local News

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට නම් කර තිබේ.

නිව්යෝර්ක් මූලික කරගත් ‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ විසින් කරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් හට වන අතර උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොළී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යසාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් ‘ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව’ 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබ යි.

Related posts

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday

හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ් කරයි

colombotoday

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

colombotoday

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

colombotoday

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday