World

මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

කැනඩාවේ ඔටාවා හි මංගල උත්සවයක දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මංගල උත්සවයේ භෝජන සංග්‍රහය සිදුවන අවස්ථාවේ ඊට ඇතුළු වු පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔටාවා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සිරියාවේ ආරක්ෂක මධ්‍යස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර – 42ක් මරුට

colombotoday

අම්ෆන් ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජිවිත 15ක් බිළි ගනියි.මිලියන 3ක් අවතැන්

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියට

Admin