Colombo Today Local News

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස (සැප්තැම්බර්) 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

ඒ, කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ය.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

දොස්තරලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. මූලික වැටුපට අත නොතබනු

colombotoday

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

colombotoday

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

colombotoday

කැනඩා යවන බව පවසා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

අනුරාධපුර බන්ධනාගාරයේදී වෙඩි කෑ තවත් රැඳවියෙක් මරුට

colombotoday