Colombo Today Local News

සුදුවෑන් ගැන කිව්ව රාජිතගේ නඩුව කල් යයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනු කළ තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන යාම, කොල්ලකෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න

colombotoday

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

“ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීමට තුර්කිය, කටාර්, සෞදියෙන් අරමුදල්“ – පූර්ව මුස්ලිම් සංවිධානය

colombotoday

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

Admin

ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්න හිරුනිකාට නියම වෙයි. දේපොළ වෙන්දේසි කරවා මුදල අය කර ගනී ද?

colombotoday