Colombo Today Local News

වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදී කොල්ල කාලා

මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනකුට මතුගම සිරිකරුද මාර්ගයේ තුන්දොලහේනේ දී පහරදී තියුණු ආයුධයකින් පහරදි ඔවුන් සතුව තිබූ මුදල් ද පැහැරගෙන ඇතැයි මතුගම පොලිසිය පවසයි.

එක් නිලධාරිකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මාළඹේ ප්‍රදේශයට අනුයුක්ත සුරාබදු නිළධාරීන් දෙදෙනකුට මෙසේ පහරදි ඇති අතර කැපුම් තුවාල සහිත එක් නිළධාරීයකු කළුතර රෝහලට ඇතුළත් කළ බව උසස් නිලධාරයෙක් කියයි.

සැකකරුවන් පිරිස නිළධාරීන්ගේ මුදල්ද කොල්ල කා ඇති අතර එය වැළැක්වීමට යාමේදී ගැටුම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.

Related posts

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

Admin

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday